
විෂය නිලධාරී : WAR නිසංසලා
සති අන්ත හා රජයේ නිවාඩු දින රාජකාරි කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම හා ගෙවීම් සඳහා ඉල්ලුම් කිරීම.
👉 ආයතන සංග්‍රහය VIII පරිච්ඡේදය
👉 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/2013 (ඇමුණුම 21/2013 බලන්න)
✔ දින 02 ක් දක්වා දෙපාර්තමේන්තු/ ආයතන ප්‍රධානියාගේ අනුමැතිය ලබාගත යුතු ය.
✔ දින 02 ට වැඩිවන්නේ නම් අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය ලබාගත යුතු ය.
සති අන්ත හා රජයේ නිවාඩු දින රාජකාරි කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම සඳහා අයදුම්පත (ඇමුණුම 01)
ගෙවීම් සිදු කිරීම
පළාත් රාජ්‍ය සේවය සඳහා ප.ස.26 ආකෘති පත්‍රය සම්පූර්ණ කළ යුතු ය.
දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම. ( කාර්යාලීය නිළධාරීන් සඳහා / පිරිවෙන් සඳහා)
✔ දුම්රිය බලපත්‍රයක් ලබාගැනීමට හිමිකමක් ඇති නිළධාරියා විසින් පොදු 21 ආකෘතිය සම්පූර්ණ කර ලබාදිය යුතු ය. (ඇමුණුම 07)
✔ ගමන ආරම්භක දිනයට දින 30 කට පෙර දින ඉල්ලුම් කළ හැකි ය.
✔ ආයතන සංග්‍රහයේ XVI , XIV පරිච්ඡේදයන්ට අනුකූලව දුම්රිය බලපත්‍ර නිකුත් කරනු ලැබේ. (ඇමුණුම 08)
