-->

සා.පා. 03 - ආපදා ණය හා දේපළ ණය

MathuZone.LK
0

ආපදා ණය දේපළ ණය

විෂය නිළධාරී : W.D.චලනි ජයතිලක (සංවර්ධන නිලධාරී)

👉 1. පුද්ගල හදිසි අනතුරු මරණ සහ ස්වාභාවික මරණ රක්ෂණාවරණය සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන

✔ අයදුම් පත්‍රය (ඇමුණුම් 01)
✔ උප්පැන්න සහතිකයේ සහතික කළ ජායා පිටපත
✔ ජාතික හැදුනුම්පතේ සහතික කළ ජායා පිටපත
✔ මරණ සහතිකයේ සහතික කළ ජායා පිටපත
✔ රක්ෂණ වාරික අඛණ්ඩව අය කළ බවට ගණකාධිකාරි සහතිකය(චෙක්පත් විස්තර සමඟ)
✔ මියගිය පුද්ගලයාගේ මරණයට පෙර  මස වැටුප් විස්තර 
✔ මියගිය පුද්ගලයා සේවය කළ ස්ථානයෙන් ලබා ගත් සේවා සහතිකයක්
✔ විවාහ සහතිකයේ සහතික කළ ජායා පිටපත
✔ කාලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ සහතික කළ ජායා පිටපත
✔ කාලත්‍රයාගේ ජාතික හැදුනුම්පතේ සහතික කළ ජායා පිටපත
✔ කාලත්‍රයාගේ බැංකු ගිණුමේ සහතික කළ ජායා පිටපත
✔ දරුවන්ගේ උප්පැන්න සහතිකවල සහතික කළ ජායා පිටපත
✔ දරුවන්ගේ බැංකු ගිණුම්වල සහතික කළ ජායා පිටපත  
✔ දරුවන් නොමැතිනම් දරුවන් නොමැති බවට ග්‍රාමනිලධාරි සහතිකය

👉 2. රාජ්‍ය  නිළධාරින්ගේ සාමාන්‍ය රක්ෂණයෙන්  රිදී /රන්  රක්ෂණයට මාරු වීමට අවශ්‍ය ලිපි ලේඛන

✔ ඉල්ලුම් කරුගේ ඉල්ලීම් ලිපිය(වැටුප් අංකය සදහන් කල යුතුය.)
✔ අයදුම් පත්‍රය (ඇමුණුම් 02)

👉 3. අපදා ණය

✔ ආපදා ණය අයදුම්පත සම්පුර්ණ කිරීමට උපදෙස් (ඇමුණුම් 03)
✔ සේවා කාලය අවුරුදු 10 අඩු නිලධාරින් සඳහා අයදුම් පත්‍රය (ඇමුණුම් 04)
✔ සේවා කාලය අවුරුදු 10වැඩි නිලධාරින් සඳහා අයදුම් පත්‍රය (ඇමුණුම් 05)

👉 4. අග්‍රහාර ප්‍රතිලාභ ලබා ගැනීම

✔ ප්‍රතිලාභ ලබා ගැනීම පෙර පිළික්සුම් ලැස්තුව (ඇමුණුම් 06) පරීක්ෂා කල බලා අදාල ලිපි ලේඛන සමග පහත අවශ්‍ය අයදුම්පත පමණක් ලබාදෙන්න.
✔ වෛද්‍ය හා රෝහල් ගාසතු හිමිකම් ඉල්ලුම් පත්‍රය (ඇමුණුම් 07)
✔ වෛද්‍ය හා රෝහල් ගාසතු හිමිකම් ඉල්ලුම් පත්‍රය - හදිසි අනතුරු (ඇමුණුම් 08)
✔ හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීමම් සැත්කම්, මෙළය සැත්කම්  වෙනුවෙන්ම වගකීම් සහතිකයක් ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රය (ඇමුණුම් 09) සැත්කමට පෙර
✔ ණය සුරැකුම් රක්ෂණාවරණය ඉල්ලුම් කිරීමේ අයඳුම්ත (ඇමුණුම් 10)

👉 5. දේපල ණය

✔ දේපල ණය ලබාගැනීම ඉදිරිපත් කළ යුතුය ලියකියවිලි පරිශිෂ්ට 29 (ඇමුණුම් 11)
✔ දේපල ණය අයදුම්පත පරිශිෂ්ඨ 26 (ඇමුණුම් 12)
✔ පරිශිෂ්ඨ 27 (ඇමුණුම් 13)

👉 6. දේපල ණය ඔප්පුව නිදහස් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන

✔ ඉල්ලුම් කරුගේ ඉල්ලීම් ලිපිය

නිමි 

මෙම පුවත පිළිබඳව ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin