
අංශ ප්‍රධානී : කේ . අනුෂ්කා මිය
(නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - පාසල් පරිපාලන)
ශ්‍රී.ලං.අ.පරි.සේ.-I
🖁Telephone (mobile) - 071-0683010
🕿Telephone (Office) - 034-2294901
📧e-mail(Office) - eduadminmat@edudept.wp.gov.lk
>ප්‍රධාන කාර්යභාරයන් මෙතැනින්
- පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු අධීක්ෂණය හා නියාමනය.
- පාසල්වල කාල සටහන් අනුමත කිරිම.
- පාසල් විනය හා සුභසාධන කටයුතු ඉටු කිරිම.
- පාසල් සෞඛය ප්‍රවර්ධන ,මත්ද්‍රව්‍ය නිවාරණ ,වසංගත රෝග නිවාරණ කටයුතු අධීක්ෂණය හා නියාමනය කිරිම.
- පාසල් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම හා ආපනශාලා අධීක්ෂණ කටයුතු සිදු කිරිම.
- කලාප කාර්යාලය වෙත පැවරෙන විනය කටයුතුවල මූලික විමර්ශන පැවැත්විම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- විවිධ ප්‍රදාන ,ජනාධිපති ශිෂ්‍යත්ව, ප්‍රඥාජනනි ශිෂ්‍යත්ව, සුභග ශිෂ්‍යත්ව,මහින්දෝදය ශිෂ්‍යත්ව සඳහා සිසුන් තේරීම , යොමු කිරීම හා ගෙවිමට කටයුතු කිරිම.
- පාසල් හැදුනුම්පත් සම්බන්ධ කටයුතු කිරිම.
- රජයේ විභාග සංවිධානය හා පැවැත්වීම.
- ශිෂ්‍ය කාර්ය දර්ශක දෙවන පිටපත් නිකුත් කිරිම,අධ්‍යාපන සහතික සනාථ කිරීම, ශිෂ්‍ය අනන්‍යතා පත්‍ර සහතික කිරිම.
- පාසල්වල හිලව් සැසි පැවැත්වීම නිර්දේශ කිරීම.
- පාසල් පරිශ්‍ර හා සම්පත් ,බාහිර පාර්වයන්ට ලබා දීම සඳහා අනුමැතිව ලබා දීම.
- පාසල් සංවර්ධන සමිති ,ආදී ශිෂ්‍ය සංගම් සම්බන්ධීකරණ කටයුතු හා ඒවායේ ක්‍රියාකාරිත්වය හා නියාමනය කිරීම.
- සම්මන්ත්‍රණ සඳහා සිසුන් සහභාගිකරවීමට අනුමැතිය ලබා දීම.
- අනතුරදායක ගස් ඉවත් කිරිමට අවසර ලබා දීම.
- ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- අධ්‍යයන හා ක්ෂේත්‍ර චාරිකා සදහා අවසර ලබා දීමේ කටයුතු කිරීම.
- පාසල් නිල ඇදුම් නිකුත් කිරිම වාර්තා සැපයීම ,දුෂ්කර අතිදුෂ්කර පාසල් සදහා පාසල් පාවහන් නිකුත් කිරිම. හා අතිරේක නිල ඇදුම් නිකුත් කිරිම.
- 5 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර ලබාදීම අදාළ කටයුතු සිදු කිරිම හා ගෙවිම් සදහා කටයුතු කිරිම.
- අනුමත පෞද්ගලික හා උපකෘත පාසල් පරිපාලනය සම්බන්ධ කටයුතු කිරිම.
- ඉඩම් අත්පත් කර ගැනිම, නිවුල් කිරිම,අවසතු කිරිමට අදාළ කටයුතු සිදු කිරීම.
- අධ්‍යාපන පරිපාලන අංශයේ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම ,වාර්තාකරණය‍් හා ප්‍රතිපෝෂණය සිදු කිරිම.
- අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් කටයුතු සිදු කිරිම.
>අනෙකුත් කාර්යභාරයන් මෙතැනින්
- List Item A
ඔබට මෙම පිටුවෙන් පාසල් පරිපාලන අංශයට අදාල දෑ බාගත කරගත හැක.
