ගුරු ආයතන අංශය

MathuZone.LK
0

අංශ ප්‍රධානී : එච්.ඩී.ඒ.එස්.ජයසේකර මිය 
(නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - පාලන)
ශ්‍රී.ලං.අ.පරි.සේ.-I

🖁Telephone (mobile) - 071-8122631
🕿Telephone (Office)  - 034-2249127
📧e-mail(Office)        - gurupalana2021@gmail.com


>ප්‍රධාන කාර්යභාරයන් මෙතැනින්

    • කලාපයේ පාසල්වල ගුරු උපයෝජනය හා අන්තර් කලාප ගුරු ස්ථාන මාරුවීම්වලදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත නිර්දේශ ලබා දීම.
    • ගුරු මාරු මණ්ඩල කැදවීම,රැස්වීම් පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
    • විදුහල්පති සේවයේ සියළු නිළධාරීන්ගේ ස්ථාන මාරුවීම් සදහා නිර්දේශ ලබා දිම.
    • ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම.(වැටුප් වර්ධක,විදේශ නිවාඩු,සේවා දිගු,විශ්‍රාම ලිපිගොනු,ණය කාඩ්වල ණය ශේෂ සටහන් කිරීම,උසස්වීම් සදහා නිර්දේශ කිරීම,රාජකාරී නිවාඩු ,ප්‍රසූත නිවාඩු හා විශේෂ අසනීප නිවාඩු අනුමත කිරීම,වාර්ෂික වැටුප් වර්ධක ලබා දීම,සේවයේ ස්ථිර කිරීම,මාරු කිරීම්.
    • පිරිවෙන් වල වාර්ෂික ප්‍රදාන නිර්දේශ කිරීම හා පිරිවෙන් වල කාර්ය මණ්ඩලයේ ආයතනික කටයුතු ඉටු කිරීම.
    • පිරිවෙන් ලියාපදිංචිය සදහා නිර්දේශ කිරීම හා පිරිවෙන් ගුරුවරුන් පත් කිරීම සදහා නිර්දේශ කිරීම,යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම.
    • NEMIS පද්ධතියට අදාල කටයුතු සිදු කිරීම.
    • ආයතන හා පාලන අංශයට අදාළ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම.
    • අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරී කටයුතු සිදු කිරීම.

>අනෙකුත් කාර්යභාරයන් මෙතැනින්

  • List Item A

ඔබට මෙම පිටුවෙන් ගුරු ආයතන අංශයට අදාල දෑ බාගත කරගත හැක.


Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin