-->

ගුරු ආයතන අංශය - සේවා ප්‍රඥප්තිය

MathuZone.LK
0

01. ගුරුවරුන්ගේ වැටුප් වර්ධක ලබාදීම.

👉 අදාල දිනට පසු වැටුප් වර්ධක ලබා දිය යුතුයි.

             1.1) වැටුප් වර්ධක\ගුරු වැටුප් වර්ධක 2026.pdf

             1.2) වැටුප් වර්ධක\නියෝජ්‍ය විදුහල්පති 2026.pdf

             1.3) වැටුප් වර්ධක\පිරිවෙන් වැටුප් වර්ධක 2026.pdf

             1.4) වැටුප් වර්ධක\විදුහල්පති 2026.pdf



02.ගුරුවරුන්ගේ සේවය ස්ථීර කිරීම.

👉 පත්වීම් දින සිට වසර 03 සම්පූර්ණ වු පසු පහත වාර්තා ලබාදිය යුතුයි.

★ ඇමුණුම 01 - සමාලෝචන වාර්තා 1,2,3

                2.1) සේවය ස්ථීර කිරීම\V පරිශිෂ්ඨය.pdf

★ ඇමුණුම 02- අවසාන වාර්තාව

                2.2) සේවය ස්ථීර කිරීම\ස්ථීර කිරීමේ අවසාන වාර්තාව.pdf

★    ඇමුණුම 03- පිරික්සුම් ලැයිස්තුව

                2.3) සේවය ස්ථීර කිරීම\ස්ථීර කිරීමේ පිරික්සුම් ලැයිස්තුව.pdf



03.ගුරුවරුන්ගේ උසස්වීම ලබාදීම.(පළාත් පාසල්)

👉 අදාල කාලය සම්පූර්ණ වු පසු පහත අයදුම්පත ලබා දියයුතුයි.

★    ඇමුණුම 01 - උසස් වීම් අයදුම්පත

                3.1) උසස්වීම් අයදුම්පත.pdf



04. වැන්දඹු පුරුෂ/අනත්දරු අංක ලබා දීම.

👉 මුල් පත්වීම ලද පසු පහත අයදුම්පත් ඉදිරිපත් කරන්න.

★    ඇමුණුම 01 - පොදු 86 

                4.1) 86 – වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය.pdf

                4.2) 86a -වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය.pdf



05. ගුරුභවතුන්ට අධ්‍යයන නිවාඩු ලබා දීම.

★    ඇමුණුම 01 - අධ්‍යයන නිවාඩු අයදුම්පත

                5.1) අධ්‍යයන නිවාඩු\අධ්‍යයන නිවාඩු අයදුම් පත්‍රය.pdf

★    ඇමුණුම 02- පිරික්සුම් ලැයිස්තුව

                5.2) අධ්‍යයන නිවාඩු\අධ්‍යයන නිවාඩු පිරික්සුම් ලැයිස්තුව.pdf

                5.3) ගිවිසුම (ආයතන සංග්‍රහයේ 8 වැනි පරිශිෂ්ඨය)


06. සේවා සහතික පත් නිකුත් කිරීම.

👉 මිනිත්තු 15 ක් තුල නිකුත් කල හැක.



07. එතෙර නිවාඩු ලබාදීම.

👉 නිවාඩු ඉල්ලුම් කරන දිනට සති 06 කට පෙර ලබා දිය යුතුයි.


★    ඇමුණුම 01 - එතෙර නිවාඩු පිරික්සුම් ලැයිස්තුව

               7.1) එතෙර නිවාඩු\පිරික්සුම් ලැයිස්තුව 20250613_0001.pdf

★    ඇමුණුම 02 -  පොදු 126 එතෙර නිවාඩු අයදුම්පත්‍රය

                7.2) එතෙර නිවාඩු\පොදු 126 ආකෘතිය.pdf

★    ඇමුණුම 03 - විදුහල්පති නිර්දේශය සහිත එතෙර නිවාඩු අයදුම්පත්‍රය

                7.3) එතෙර නිවාඩු\විදුහල්පති නිර්දේශය සහිත එතෙර නිවාඩු අයදුම්පත්‍රය.pdf

★    ඇමුණුම 04 - දිවයිනෙන් බැහැරව යාමට අවසර ලබාගැනීමට සඳහා ඉදිරිපත් කළ යුතු අයදුම්පත්‍රය       කෙටිකාලීන

                7.4) එතෙර නිවාඩු\දිවයිනෙන් බැහැරව යාමට අවසර ලබාගැනීමේ අයදුම්පත්‍රය (කෙටිකාලීන).pdf

★    ඇමුණුම 05 - දිවයිනෙන් බැහැරව යාමට අවසර ලබාගැනීමට සඳහා ඉදිරිපත් කළ යුතු අයදුම්පත්‍රය දිගුකාලීන

                7.5) එතෙර නිවාඩු\දිවයිනෙන් බැහැරව යාමට අවසර ලබාගැනීමේ අයදුම්පත්‍රය (දිගුකාලීන).pdf

(විදේශ නිවාඩු අනුමැතියට ඉදිරිපත් කිරීම සම්බන්ධව)

(එතෙර නිවාඩු අනුමත කිරීම / එතෙර නිවාඩු ඉල්ලුම් පත්‍රය)

08. විශ්‍රාම පූර්ව නිවාඩු හා විශ්‍රාම ගැන්වීම් සිදු කිරීම.

විශ්‍රාම ගන්නා දිනට මාස 06 කට පෙර අවශ්‍ය ලිපි ලේඛන භාර දිය යුතුයි.

 

★    ඇමුණුම 01 -  PD 03 ආකෘතිය

                8.1) විශ්‍රාම ගැන්වීම\PD 03 ආකෘතිය-1.pdf

★    ඇමුණුම 02 - විශ්‍රාම ගැන්වීමේදී ලබාදිය යුතු ලිපි ලේඛන

                8.2) විශ්‍රාම ගැන්වීම\විශ්‍රාම ගැන්වීමේදී ලබාදිය යුතු ලිපි ලේඛන.pdf



09. ගුරු සේවයේ හා විදුහල්පති සේවයේ වැටුප් සැකසීම 👉 මෙතනින්. 


10.වැටුප් සහිත අධ්‍යයන නිවාඩු අයදුම් පත්‍රය 👉 මෙතනින් 


11.පශ්චාත් උපාධි අඩක් ගෙවීම පිරික්සුම් ලැයිස්තුව 👉 මෙතනින්


මෙම පුවත පිළිබඳව ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin