
2026.01.01 වන අද දින පෙ.ව. 8.30 ට පැවැත්වූ උදෑසන හමුවේදී නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) ජී.ජී.ඩී.සී.කුමාරි මහත්මිය විසින් 2026 නව වසරට සුභාසිංශන එක් කල අතර, අනතුරුව නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) සමන්ති ගලප්පත්ති මහත්මිය විසින් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීමත් කාර්ය මණ්ඩලයට සුබ පැතීම සහ නව වසරේ ඉලක්ක පිළිබඳව දැනුවත් කිරීමත් සිදු කෙරිණ. පෙ.ව. 9.30 ට ආගමික වතාවත් සිදු කර පසුව කලාප අධ්‍යාපන කාර්යාලයේ සුබ සාධක සංගමය මගින් පැවැත්වූ තේ පැන් සංග්‍රහය සියලුම කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් භුක්ති විඳින ලදී.
රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව මෙතැනින්
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
a.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
