-->

සා.පා. 02 (කනිෂ්ඨ කාර්ය මණ්ඩලය) - පෞද්ගලික ලිපිගොනු කටයුතු

MathuZone.LK
0
mathugama general administration

 සේවා ගණය: ප්‍රාථමික ග්‍රේණිය ශීල්පීය නොවන

වැටුප් කේතය:පීඑල් 1


කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට අයත් සේවා ව්‍යවස්ථාව


බස්නාහිර පළාත් පාසල් කාර්ය සහයක සේවයේ සේවා ව්‍යවස්ථාව

(සනීපාරක්ෂක කම්කරු , පාසල් කම්කරු, පුස්තකාල සේවක, රසායනාගාර සේවක) 

    ➤2014 / 03 / 14  ( ඇමුණුම් 01)

    ➤2018 / 04 / 18  (ඇමුණුම් 02)


සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණයට ඉදිරිපත් කලයුතු ලේඛන

➤ආකෘති පත්‍රය 2014.03.14 (ඇමුණුම් 03) හෝ 2018.04.18 (ඇමුණුම් 04)

➤පත්වීම් ලිපිය

➤වැඩභාර ගැනීමේ ලිපිය

➤සේවය ස්ථිර කිරීමේ ලිපිය


බස්නාහිර පළාත් කාර්යාල සේවක  සේවයේ සේවා ව්‍යවස්ථාව

(පාසල් මුරකරු, කාර්යාල කාර්ය සහයක)

➤2012 / 01 / 01(ඇමුණුම් 05)

➤සංශෝධන  2024 / 06 / 07(ඇමුණුම් 06)


සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණයට ඉදිරිපත් කලයුතු ලේඛන

➤ආකෘති පත්‍රය (ඇමුණුම් 07)

➤පත්වීම් ලිපිය

➤වැඩභාර ගැනීමේ ලිපිය

➤සේවය ස්ථිර කිරීමේ ලිපිය


👉    1. පත්වීමකදී ඉදිරිපත් කළ යුතු ලියවිලි 


  ✔  ජාතික හැඳුනුම්පතෙහි සහතික කළ පිටපත් 

  ✔ උප්පැන්න සහතිකය

  ✔ තනතුරකට අවශ්‍ය කරන මූලික අධ්‍යාපන සුදුසුකම් සනාථ කරන අධ්‍යාපන, වෙනත් අධ්‍යාපන හා වෘත්තිය සහතික වල මුල් ලේඛන හා ඡායා පිටපත් කට්ටලයක් 

  ✔  විවාහක නම් විවාහක සහතිකය ,කලත්‍රයාගේ උප්පැන්න සහතිකය හා දරුවන් සිටීනම් ඔවුන්ගේ උප්පැන්න සහතික මුල් පිටපත්

  ✔  පොදු 160 ආකෘති පත්‍රය (ඇමුණුම 08)

  ✔  පොදු 261 ආකෘති පත්‍රය වත්කම් ප්‍රකාශය (ඇමුණුම 09)

  ✔  වැන්දඹු හා අනත්දරු විශ්‍රාම පොදු ආකෘතිය (පොදු 86) (ඇමුණුම් 10)/ (පොදු 86 අ) (ඇමුණුම් 11)

  ✔  වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අංකය (නව ආකෘති පත්‍රය ) (ඇමුණුම් 12)

  ✔  පොදු 278 දිවුරුම හෝ ප්‍රතිඥාව (ඇමුණුම් 13)

  ✔  පොදු 176 දායකයාගේ විවාහය පිළිබඳ දැනුම් දිම (ඇමුණුම් 14)


👉   2. පත්වීම් ලිපියේ නම සංශෝධනය


   ✔  ඉල්ලීම් ලිපිය 

   ✔   පත්වීම් ලිපියේ පිටපත් 01

   ✔  උප්පැන්න සහතිකය පිටපත් 01 

   ✔  ජාතික හැඳුනුම්පත් පිටපත් 01

   ✔   දිවුරුම් ප්‍රකාශය 


👉   3. සේවය ස්ථිර කිරීමට අවශ්‍ය ලිපි ලේඛන 


   ✔  සමාලෝචන වාර්තාව (ඇමුණුම් 15) (වර්ෂයට 02 බැඟින් වර්ෂ 03 සඳහා)

   ✔   සේවය ස්ථිර කිරිමට අදාළ අවසාන වාර්තාව පිටපත් 02 (ඇමුණුම් 16)

   ✔  පත්වීම් ලිපිය - පිටපත් 01

   ✔  වැඩ භාරගැනිමේ ලිපිය - පිටපත් 01

   ✔  ස්ථානගත කිරීමේ ලිපිය - පිටපත් 01

   ✔  පෙර සේවයේ පත්විම් ලිපිය - පිටපත් 01

   ✔  උප්පැන්න සහතිකය - පිටපත් 01 

   ✔  නමේ වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක්

   ✔  ශිෂ්‍ය කාර්ය දර්ශනය - පිටපත් 01

   ✔  අ.පො.ස  (සා.පෙළ / උ.පෙළ ) ප්‍රතිථල සහතික - පිටපත් 01

   ✔  කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් විමේ ලිපිය - පිටපත් 01

   ✔  ජාතික හැදුනුම් පත - පිටපත් 01


👉   4. රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය නිදහස් කිරිම 


    ✔  රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය නිදහස් කරන ලෙස ඉල්ලුම් කරන ලිපිය

    ✔  පත්වීම් ලිපිය

    ✔  වැඩ භාරගැනීමේ ලිපිය

    ✔  ස්ථිර කිරීමේ ලිපිය

    ✔  දෙමළ ප්‍රවීණතා සහතිකයේ පිටපත් 


👉   5. කාර්යක්ෂමතා සඳහා සහන කාලය ඉල්ලීම


    ✔  සහන කාලය ඉල්ලීම් ආකෘති පත්‍රය (ඇමුණුම 17)

    ✔  සහන කාලය ලබාදෙන ලෙස ඉල්ලීම් ලිපිය 

    ✔  පත්වීම් ලිපිය

    ✔  කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය සමත් වීමේ ලිපිය 


👉   6. ශ්‍රේණි උසස්වීම්


    ✔  උසස් වීමේ අයදුම්පත

            ✦  පාසල් කාර්ය සහයක (ඇමුණුම 18) (සනීපාරක්ෂක කම්කරු, පාසල් කම්කරු, පුස්තකාල සේවක,  රසායනාගාර සේවක) 

            ✦  කාර්යාල සේවක සේවය (ඇමුණුම 19) (පාසල් මුරකරු, කාර්යාල කාර්ය සහයක)

   ✔  ඉල්ලීම් ලිපිය 

   ✔  පත්වීම් ලිපියේ පිටපත

   ✔  මුල් වැඩ භාරගැනීමේ ලිපියේ පිටපත

   ✔  සේවය ස්ථිර කිරීමේ ලිපියේ පිටපත

   ✔  අන්තර්ග්‍රහණය ලිපියේ පිටපත

           ✦   පාසල් කාර්ය සහයක /සේවා ව්‍යවස්ථා  2014/03/14 හා 2018/04/18 දිනැති අන්තර්ග්‍රහණ ලිපිවල පිටපත්

                 (සනීපාරක්ෂක කම්කරු, පාසල් කම්කරු, පුස්තකාල සේවක, රසායනාගාර සේවක)

           ✦  කාර්යාල සේවක සේවය 2012/01/01 සේවා ව්‍යවස්ථා අන්තර්ග්‍රහණ ලිපියේ පිටපත 

                (පාසල් මුරකරු ,කාර්යාල කාර්ය සහයක)

    ✔  කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් වීමේ ලිපියේ පිටපත

    ✔  ශ්‍රේණි උසස්වීම් ලිපියේ පිටපත


👉   7. වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කිරීම


   ✔  ඉල්ලීම් ලිපිය 

   ✔  වෛද්‍ය වාර්තාවන් 


👉   8. සේවයෙන් මුදා හැරිම


    ✔  බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කාර්ය පටිපාටි රීති අංක 10 පරිශිෂ්ඨය (ඇමුණුම් 20)

    ✔  පෙර තනතුරේ පත්වීම් ලිපියේ පිටපත

    ✔  පෙර තනතුරේ වැඩ භාරගැනීමේ ලිපියේ පිටපත

    ✔  පෙර තනතුරේ සේවය ස්ථිර කිරීමේ ලිපියේ පිටපත

    ✔  කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් වීමේ ලිපියේ පිටපත

    ✔  නව පත්වීම් ලිපියේ පිටපත

    ✔  නව පත්වීමට අනුව ස්ථානගත කිරීමේ ලිපියේ පිටපත

    ✔  නව පත්මවීට අනුව වැඩභාරගැනීමේ ලිපියේ පිටපත


👉   9. විදේශීය නිවාඩු 


   ✔  පෞද්ගලික අවශ්‍යතා 

            ✦  ඉල්ලීම් ලිපිය (පිටපත් 03ක්)

            ✦  පොදු 126 ආකෘති පත්‍රය(පිටපත් 03ක්) (ඇමුණුම් 21)     

            ✦  දිවයිනෙන් බැහැරව යාමේ අයදුම් පත්‍රය GOS/ADM/FO/01(පිටපත් 03ක්)   (ඇමුණුම් 22)           

            ✦  සේවය ස්ථිර කිරීමේ ලිපිය(පිටපත් 02ක්)

            ✦  පෞද්ලික ලිපි ගොනුව ඇසුරින් සකස් කර ඇති වාර්තාව (පිටපත් 03ක්) (ඇමුණුම් 23)

            ✦  එතෙර නිවාඩු ඉල්ලුම් පත්‍රය(පිටපත් 03ක්)                                       

            ✦  රාජකාරි ආවරණ ලිපිය(පිටපත් 03ක්) 

            ✦  වලංගු විදේශ ගමන් බලපත්‍රයෙහි (පිටපත් 03ක්)

            ✦  ජාතික හැඳුනුම්පත් (පිටපත් 03ක්)

            ✦  අදාල වර්ෂයේ නිවාඩු විස්තරය (පිටපත් 03ක්)


    ✔  රැකියාවක් සඳහා 

            ✦  ඉල්ලීම් ලිපිය (පිටපත් 03)

            ✦  පොදු 126 ආකෘති පත්‍රය(පිටපත් 03ක්) (ඇමුණුම් 21)

            ✦  දිවයිනෙන් බැහැරව යාමේ අයදුම් පත්‍රය GOS/ADM/FO/02 (පිටපත් 03ක්)  (ඇමුණුම් 24)           

            ✦  පෞද්ලික ලිපි ගොනුව ඇසුරින් සකස් කර ඇති වාර්තාව (පිටපත් 03ක්) (ඇමුණුම් 23)

            ✦  එතෙර නිවාඩු ඉල්ලුම් පත්‍රය(පිටපත් 03ක්) (ඇමුණුම් 25)

            ✦  පත්වීම් ලිපිය (පිටපත් 03ක්)

            ✦  පත්වීම් ස්ථිර කිරිමේ ලිපිය (පිටපත් 03ක්)

            ✦  රා.ප.ච.14/2022 ට අදාළව චක්‍රලේඛ 09/2022ට අදාල ගිවිසුම් පත්‍රය (03ක්) (ඇමුණුම් 26)

            ✦  විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරින්ට විදේශීය වැටුප් රහිත නිවාඩු  ලබාදිමේ                         ගිවිසුම(03ක්)

            ✦  රාජකාරි ආවරණ ලිපිය (පිටපත් 03ක්)

            ✦  වලංගු විදේශ ගමන් බල පත්‍රයෙහි (පිටපත් 03ක්)

            ✦  ජාතික හැඳුනුම්පත් (පිටපත් 03ක්)

            ✦  අදාල වර්ෂයට අදාලව නිවාඩු විස්තරය (පිටපත් 03ක්)

            ✦  NRFC බැංකු ගිණුම (පිටපත් 03ක්)

            ✦  වැන්දඹු පුරුෂ හා අනත්දරු අරමුදලකට දායක මුදල් ප්‍රේෂණය කරනු බවට ලිපිය හා ආකෘතිය                             (පිටපත් 03ක්) (ඇමුණුම 27)


👉   10. විශ්‍රාම පූර්ව නිවාඩු 


(විශ්‍රාම එළඹෙන දිනයට දින 90 පෙර විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගත හැකිය.)

    ✔  ඉල්ලීම් ලිපිය

    ✔  නිවාඩු විස්තර (B100 මඟින් )


👉   11. නිවාඩු හිලව් කිරීම සඳහා


    ✔  ඉල්ලීම් ලිපිය

    ✔  අදාළ වර්ෂයේ B100 මඟින් නිවාඩු

    ✔  හිලව් කරන වර්ෂවල B100 මඟින් නිවාඩු 


👉   12. විශ්‍රාමය අනුමැතිය


    ✔  ඉල්ලීම් ලිපිය (විදුහල්පති නිර්දේශ සහිතව) (පිටපත් 02)

    ✔  විශ්‍රාම ගැන්විමේ අයදුම්පත්‍රය (ඇ.01) - 03 (ඇමුණුම 28)

    ✔  පීඩී03 ආකෘතිය (ඇ.02) - 01 (ඇමුණුම 29)

    ✔  දැනට දරන තනතුරේ පත්වීම් ලිපියේ සහතික කළ පිටපත් 01

    ✔  පත්වීම් ස්ථිර කිරිමේ ලිපි  සහතික කළ පිටපත් 01

    ✔  වැඩ භාර ගැනීමේ ලිපියේ සහතික කළ පිටපත් 01

    ✔  උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත් 01

    ✔  ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත් 01

    ✔  සේවා ව්‍යවස්ථාව අන්තර්ග්‍රහණය පිටපත් 01

            ✦ පාසල් කාර්ය සහයක /සේවා ව්‍යවස්ථා  2014/03/14 සහ 2018/04/18 දිනැති ලිපි

                (සනීපාරක්ෂක කම්කරු, පාසල් කම්කරු, පුස්තකාල සේවක, රසායනාගාර සේවක)

            ✦ කාර්යාල සේවක සේවය 2012/01/01 සේවා ව්‍යවස්ථා  අන්තර්ග්‍රහණ ලිපිය 

                (පාසල් මුරකරු ,කාර්යාල කාර්ය සහයක)

    ✔  උසස් කිරිමේ ලිපියේ සහතික කළ පිටපත් 01

    ✔  නමේ වෙනසක් ඇත්නම් ඊට අදාළ ලිපි ලේඛන (දිවුරුම් ප්‍රකාශයක්)


👉   13. වැන්දඹු අනත්දරු විශ්‍රාම දායක මුදල් නැවත ලබා ගැනීම


විවාහය වී නොමැති නම් හෝ විවාහ වුවත් විශ්‍රාම යාමට පෙර කලත්‍රයා මියගොස් හෝ දික්කසාද වී ඇත්නම් හා දරුවන් වයස 26 ට වැඩි නම් දායක මුදල් ආපසු ලබා ගත හැක.

    ✔  වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් ආපසු ලබා ගැනිම සඳහා ඉල්ලුම් පත්‍රය 1 (ඇමුණුම 30)

    ✔  වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් ආපසු ලබා ගැනිම සඳහා ඉල්ලුම් පත්‍රය 2 (ඇමුණුම 31)


👉   14. මරණ පාරිතෝෂිත 


    ✔  මරණ සහතිකයේ මුල් පිටපත 

    ✔  මිය ගිය අයගේ උප්පැන්න සහතිකයේ සහතික කල මුල් පිටපත 

    ✔  මිය ගිය අයගේ ජාතික හැඳුනුම්පතහි  සහතික කල මුල් පිටපත

    ✔  කලත්‍රයාගේ  ජාතික හැඳුනුම්පතහි  සහතික කල මුල් පිටපත

    ✔  කලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ සහතික කල මුල් පිටපත

    ✔  යැපෙන්නන්ගේ උප්පැන්න සහතිකයේ සහතික කල මුල් පිටපත

    ✔  කලත්‍රයාගේ හා යැපෙන්නන්ගේ බැංකු පොත් වල සහතික කල මුල් පිටපත

    ✔  ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද යැපෙන්නන්ගේ විස්තර (ඇමුණුම 32)

    ✔  වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ඉල්ලුම් පත්‍රය PD4 (ඇමුණුම 33)

    ✔  විවාහ සහතිකය මුල් පිටපත

    ✔  කලත්‍රයාගේ සහතික කරන ලද ඡායාරූපයක් 


👉   15. අනෙකුත් ආකෘති


    ✔  වැටුප් වර්ධක ආකෘති (ඇමුණුම 34)

    ✔  සාමාන්‍ය රක්ෂණයෙන් රන් රක්ෂණයට මාරුවිමට අයදුම්පත (ඇමුණුම 35), අයදුම්පත සමඟ වැටුප් අංකය හා ජාතික හැඳුනුම්පත් අංක සමඟ කැමැත්ත පළ කිරිමේ ලිපියක් ඉදිරිපත් කලයුතු වේ.

    ✔  අග්‍රහාර ප්‍රතිලාභ අයදුම්පත (ඇමුණුම 36)

    ✔  ආපදා ණය අයදුම්පත් (ඇමුණුම 37),සේවා කාලය වසර 10 හෝ වැඩි අය සඳහා ආපදා ණය අයදුම්පත (ඇමුණුම් 38)


අමතරව...

(පස 26 / පොදු 35)


කණිෂ්ඨ කාර්ය මණ්ඩල වට්ස්ඇප් සමූහයට සම්බන්ධවීමට පහත QR කේතය scan කරන්න.


මෙම පුවත පිළිබඳව ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin