
මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන කළුගල ආරණ්‍ය සේනාසනයේ දානමය පුණ්‍යකර්මය 2025.01.04 සහ 05 වන දිනයන් හිදී කලාප කාර්යාලයේ නිළධාරීන්ගේ සහයෝගයෙන් සහ සහභාගීත්වයෙන් සාර්ථකව නිම කෙරුණි.
2026.01.04 වන දින සවස ගිලන්පස හා විචිත්‍රවත් ධර්ම දේශනාවක් පැවැත්වූ අතර පසුදින උදෑසන කැඳ වර්ග ඇතුළු හීල් දානයද සහ දහවල් දානයද ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට හා උපාසක ඇත්තන්ට පූජා කරන ලදී. දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය කලාප කාර්යාලයේ නිලධාරීන් සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල නිලධාරී මහත්ම මහත්මීන් පරිත්‍යාග කල අතර සහභාගී වූ සියලු දෙනාටමත් උදව් උපකාර කල සියලු දෙනාටමත් දානමය කුසලානිසංශ අත්වේවායි ප්‍රර්ථනා කරමු .
.jpeg)
a.jpeg)
b.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
a.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
a.jpeg)
.jpeg)
