
අතිකාල දීමනා සඳහා අනුමැතිය ලබාගැනීම
👉 පැය 40 ක් දක්වා අනුමැතිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙතින් ලබාගත යුතු ය.
✔ මාසික අතිකාල අනුමැතිය ලබාගැනීමේ අයදුම්පත (පැය 40 ) (ඇමුණුම 01)
👉 පැය 40 ට වැඩිවන අතිකාල සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙතින් අනුමැතිය ලබාගත යුතු ය.
👉 පැය 80 ට වැඩිවන අතිකාල සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් වෙතින් අනුමැතිය ලබාගත යුතු ය. (පිටපත් 02 ක් ඉදිරිපත් කළ යුතු ය)
✔ මාසික අතිකාල අනුමැතිය ලබාගැනීමේ අයදුම්පත (පැය 40 ට වැඩි හා පැය 80 ට වැඩි ) (ඇමුණුම 02)
👉 අමතර අතිකාල සඳහා ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය ලබාගැනීමේ ඉල්ලුම් පත්‍රය (පැය 120 ට වැඩි)
(පිටපත් 03 ක් ඉදිරිපත් කළ යුතු ය) (ඇමුණුම 03)
✔ අමතර අතිකාල විස්තරය (ඇමුණුම 04)
✔ අතිකාල සේවයේ යෙදවීමට සහ දීමනා ගෙවීමට අනුමැතිය ඉල්ලීම (ඇමුණුම 05)
අතිකාල දීමනා ගෙවීම
✔ අතිකාල දීමනා වවුචරය - පොදු 35 අ (ඇමුණුම 06)
