නව අධ්‍යක්ෂකතුමියගේ (ඩබ්.ඒ.පි.ප්‍රේමා විජේතුංග) පැමිණීම

MathuZone.LK
0

 මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නව අධ්‍යක්ෂ ධූරයේ අද දින(2022 මැයි 23) රාජකාරී කටයුතු ආරම්භ කල ප්‍රේමා විජේතුංග (ඩබ්ලිව්.ඒ. පී. විජේතුංග)මැතිණියට අපගේ උණසුම් සුබ පැතුම්...

එතුමිය ගැන කෙටියෙන් , 


කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, මතුගම..

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා

ශාස්ත්‍රවේදී උපාධි

පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා

පශ්චාත් උපාධි අධ්‍යාපන කළමනාකරණ ඩිප්ලෝමා

අධ්‍යාපනපති

අධ්‍යාපන විද්‍යාපති

ජාතික ඵලදායිතා ඩිප්ලෝමා

පර්යේෂණ පිළිබඳ පාඨමාලාව

අධ්‍යාපන නීතිය ඇතුළු තේමා පාඨමාලා 12

මුළු දිවයිනටම සාම විනිසුරු

විශ්ව කීර්ති ශ්‍රී විභූෂණ සම්මානලාභී

ගත් කතුවර














මෙම පුවත පිළිබඳව ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin