ඕමත්ත ජනපද කණිටු විදුහල ,දික්හේන කණිටු විදුහල නිරීක්ෂණ චාරිකාව - [Photos]

MathuZone.LK
0

 කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා 2021 ජූනි 18 වන දින දික්හේන සහ ඕමත්ත ජනපද ප්‍රදේශයේ සිදු කල නිරීක්ෂණ චාරිකාව සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක මහතාද සහභාගී වූ අතර අන්තර්ජාල පහසුකම් නොමැතිකම දික්හේන කණිටු විදුහලේ සිසුන් සිය මාර්ගගත අධ්‍යාපනය කඳු මුදුන් සහ වනගත ප්‍රදේශවල සිට සිදු කරන ආකාරය මෙහිදී නිරීක්ෂණය විය.



Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin