"දිට්වා" සුළි කුණාටුවෙන් අසරණ වූ අපේම ජනතාවට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ද්‍රව්‍යමය ආධාර පිරිනැමේ

MathuZone.LK
0
ditwah mathugama zonal education zone

 මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සහෝදර නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගීත්වයෙන් හා සුභ සංගමයේ දායකත්වයෙන් යුතුව ගංවතුරෙන් හා නායයාම් ආපදා වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් ලබා දීමට යෝජනා වූ සනීපාරක්ෂක ද්‍රව්‍යය මතුගම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා වෙත 2025.12.03 දින භාරදෙන ලදි.


මෙම පුවත පිළිබඳව ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin