2025 - පළාත් පාලන සතියේ ක්‍රීඩා දිනය වෙනුවෙන් රාජ්‍ය ආයතන අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා පාලින්දනුවර ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟාවලිය ඉතාමත් සාර්ථක අන්දමින් 2025 සැප් 19 දින පවත්වන ලදි.
එහිදී පිරිමි කණ්ඩායම් ශූරතාවය පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ ක්‍රීඩකයින් විසින් ලබා ගත් අතර අනුශූරතාවය පාලින්දනුවර කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලයේ ක්‍රීඩකයින් ලබා ගන්නා ලදි.
කාන්තා කණ්ඩායම් ශූරතාවය පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ක්‍රීඩිකාවන් ලබා ගත් අතර අනුශූරතාවය පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ ක්‍රීඩිකාවන් ලබා ගන්නා ලදි.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
