ජාතික වනෝද්‍යාන 6 ක් නැරඹීම සඳහා Online ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට අද (10) සිට

MathuZone.LK
0
wildlife park permits online booking

 🔅 ජාතික වනෝද්‍යාන 6 ක් නැරඹීම සඳහා ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට අද (අගෝස්තු 10) සිට මහජනතාවට අවස්ථාව උදා වෙනවා.


🔅 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස මෙම ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි වෙනවා.

වෙබ් අඩවියේ ලින්ක් එක : 

https://dwc.lankagate.gov.lk/DWCEpermitApp/homeAction.action?lang=si


 ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර නිකුත් වී ඇති ජාතික වනෝද්‍යාන 7 .

🌳 හෝර්ටන් තැන්න

🌳 මින්නේරිය

🌳 කවුඩුල්ල

🌳 උඩවලවේ

🌳 විල්පත්තුව

🌳 යාල 


🔅 අවශ්‍ය දිනය සහ වනෝද්‍යානය තෝරපුවාම දැනට ඉතිරි ප්‍රවේශ පත්‍ර ගණන පවා මෙහි දැක්වෙනවා.


🔅 තමන්ගේ පෞද්ගලික දත්ත සහ අනෙකුත් විස්තර පිරවීමෙන් පසු අදාළ ගෙවීම කර ප්‍රවේශ පත්‍රය ලබා ගන්න පුළුවන්.


🔅 ඉදිරියේදී ඇතුල්වීමේ ස්ථානවල අනවශ්‍ය පෝලිම් ඇති වන එක වළක්වා ගැනීම මෙමගින් ඉටු කරගන්න පුලුවන් වෙයි.

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin