දැනුවත් වෙමු - කොරෝනා වලකමු

MathuZone.LK
0
corona mathugama sri lanka

හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුඛෙයි පළාතේ වුහාන් නගරයෙන් වාර්තා විය. 2020 ජනවාරි 07 වන දින එම වසංගත තත්වයට හේතුව නව කොරෝනා වෛරසය බව මුල්වරට හඳුනා ගන්නා ලදී. 2020 ජනවාරි 30 දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම රෝගයේ ව්‍යාප්තිය සලකා ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලද අතර 2020 පෙබරවාරි 11 දින රෝගයේ කෙටි යෙදුම ලෙස ,COVID-19” හඳුන්වා දෙන ලද අතර 2019 නොවැ 03 දින ගෝලීය වසංගතයක් ලෙස නමි කරනලදී. මෙම රෝගයේ බීජෞෂණ කාලය-දින 2 - 14 ත් අතර වේ.


corona sinhala mathugama zonal education office 1

corona sinhala mathugama zonal education office 2

corona sinhala mathugama zonal education office 3

corona sinhala mathugama zonal education office 4

corona sinhala mathugama zonal education office 5

corona sinhala mathugama zonal education office 6

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin