2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් 20ට පෙර

MathuZone.LK
0

 2025 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 20 වැනිදාට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.


මෙවර 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද උදෑසන 9.30ට ආරම්භ කෙරුණු අතර, එය දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී පැවැත්වුණා.


මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638ක් පෙනී සිටි අතර, දෙමළ මාධ්‍යයෙන් සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන් සංඛ්‍යාව 76,313ක්.

Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin