test1

MathuZone.LK
0

සේවා ගණය: ප්‍රාථමික ග්‍රේණිය ශීල්පීය නොවන

වැටුප් කේතය:පීඑල් 1


කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට අයත් සේවා ව්‍යවස්ථාව

බස්නාහිර පළාත් පාසල් කාර්ය සහයක සේවයේ සේවා ව්‍යවස්ථාව

(සනීපාරක්ෂක කම්කරු ,පාසල් කම්කරු,පුස්තකාල සේවක ,රසායනාගාර සේවක)

Ø  2014 / 03 / 14  ( ඇමුණුම් 01)

Ø  2018 / 04 / 18  (ඇමුණුම් 02)

සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණයට ඉදිරිපත් කලයුතු ලේඛන

Ø  ආකෘති පත්‍රය 2014.03.14 (ඇමුණුම් 03) හෝ 2018.04.18 (ඇමුණුම් 04)

Ø  පත්වීම් ලිපිය

Ø  වැඩභාර ගැනීමේ ලිපිය

Ø  සේවය ස්ථිර කිරීමේ ලිපිය

බස්නාහිර පළාත් කාර්යාල සේවක  සේවයේ සේවා ව්‍යවස්ථාව

(පාසල් මුරකරු ,කාර්යාල කාර්ය සහයක)

Ø  2012 / 01 / 01(ඇමුණුම් 05)

Ø  සංශෝධන  2024 / 06 / 07(ඇමුණුම් 06)

සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණයට ඉදිරිපත් කලයුතු ලේඛන

Ø  ආකෘති පත්‍රය (ඇමුණුම් 07)

Ø  පත්වීම් ලිපිය

Ø  වැඩභාර ගැනීමේ ලිපිය

Ø  සේවය ස්ථිර කිරීමේ ලිපිය



1.            පත්විමකදී ඉදිරිපත් කළ යුතු ලියවිලි

·       ජාතික හැඳුනුම්පතහි සහතික කළ පිටපත්

·       උප්පැන්න සහතිකය

·       තනතුරකට අවශ්‍ය කරන මුලික අධ්‍යාපන සුදුසුකම් සනාථ කරන අධ්‍යාපන ,වෙනත් අධ්‍යාපන හා වෘත්තිය සහතික වල මුල් ලේඛන හා ඡායා පිටපත් කට්ටලයක්

·       විවාහක නම් විවාහක සහතිකය ,කලත්‍රයාගේ උප්පැන්න සහතිකය හා දරුවන් සිටිනම් ඔවුන්ගේ උප්පැන්න සහතික මුල් පිටපත්

·       පොදු 160 අකෘති පත්‍රය (ඇමුණුම 08)

·       පොදු 261 අකෘති පත්‍රය  වත්කම් ප්‍රකාශය (ඇමුණුම 09)

·       වැන්දඹු හා අනත්දරු විශ්‍රාම පොදු ආකෘතිය (පොදු 86) (ඇමුණුම් 10)/ (පොදු 86 ) (ඇමුණුම් 11)

·       වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අංකය (නව ආකෘති පත්‍රය ) (ඇමුණුම් 12)

·       පොදු 278 දිවුරුම හෝ ප්‍රතිඥාව (ඇමුණුම් 13)

·       පොදු 176 දායකයාගේ විවාහය පිළිබඳ දැනුම් දිම(ඇමුණුම් 14)

 

2.            පත්විම් ලිපියේ නම සංශෝධනය

·       ඉල්ලිම් ලිපිය

·       පත්විම් ලිපියේ පිටපත් 01

·       උප්පැන්න සහතිකය පිටපත් 01

·       ජාතික හැඳුනුම්පත් පිටපත් 01

·       දිවුරුම් ප්‍රකාශය

 

3.            සේවය ස්ථිර කිරිමට අවශ්‍ය ලිපි ලේඛන

·       සමාලෝචන වාර්තාව (ඇමුණුම් 15) (වර්ෂයට 02 බැඟින් වර්ෂ 03න සඳහා)

·       සේවය ස්ථිර කිරිමට අදාළ අවසාන වාර්තාව පිටපත් 02(ඇමුණුම් 16)

·       පත්විම් ලිපියේ පිටපත් 01

·       වැඩ භාරගැනිමේ ලිපියේ පිටපත් 01

·       ස්ථානගත කිරිමේ ලිපිය පිටපත් 01

·       පෙර සේවයේ  පත්විම් ලිපියේ පිටපත් 01

·       උප්පැන්න සහතිකය පිටපත් 01

·       නමේ වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක්

·       ශිෂ්‍ය කාර්ය දර්ශනය පිටපත් 01

·       අ.පො.ස  (සා.පෙළ / උ.පෙළ ) ප්‍රතිථල සහතික පිටපත් 01

·       කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් විමේ ලිපියේ පිටපත් 01

·       ජාතික හැදුනුම් පතේ පිටපත් 01

 

4.            රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය නිදහස් කිරිම

·       රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය නිදහස් කරන ලෙස ඉල්ලුම් කරන ලිපිය

·       පත්විම් ලිපිය

·       වැඩ භාරගැනිමේ ලිපිය

·       ස්ථිර කිරිමේ ලිපිය

·       දෙමළ ප්‍රවීණතා සහතිකයේ පිටපත්

 

5.            කාර්යක්ෂමතා සඳහා සහන කාලය ඉල්ලිම

·    සහන කාලය ඉල්ලිම් ආකෘති පත්‍රය (ඇමුණුම 17)

·    සහන කාලය ලබාදෙන ලෙස ඉල්ලිම් ලිපිය

·    පත්විම් ලිපිය

·    කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය සමත් විමේ ලිපිය

  

 

6.            ශ්‍රේණි උසස්විම්

·       උසස් විමේ අයදුම්පත

ü  පාසල් කාර්ය සහයක (ඇමුණුම 18) (සනීපාරක්ෂක කම්කරු ,පාසල් කම්කරු,පුස්තකාල සේවක , රසායනාගාර සේවක)

ü  කාර්යාල සේවක සේවය (ඇමුණුම 19) (පාසල් මුරකරු ,කාර්යාල කාර්ය සහයක)

·       ඉල්ලිම් ලිපිය

·       පත්විම් ලිපියේ පිටපත

·       මුල් වැඩ භාරගැනිමේ ලිපියේ පිටපත

·       සේවය ස්ථිර කිරිමේ ලිපියේ පිටපත

·       අන්තර්ග්‍රහණය ලිපියේ පිටපත

ü  පාසල් කාර්ය සහයක /සේවා ව්‍යවස්ථා  2014/03/14 හා 2018/04/18 දිනැති අන්තර්ග්‍රහණ ලිපිවල පිටපත්

(සනීපාරක්ෂක කම්කරු ,පාසල් කම්කරු,පුස්තකාල සේවක ,රසායනාගාර සේවක)

ü  කාර්යාල සේවක සේවය 2012/01/01 සේවා ව්‍යවස්ථා  අන්තර්ග්‍රහණ ලිපියේ පිටපත

(පාසල් මුරකරු ,කාර්යාල කාර්ය සහයක)

·       කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය සමත් විමේ ලිපියේ පිටපත

·       ශ්‍රේණි උසස්විම් ලිපියේ පිටපත

 

7.            වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කිරිම

·       ඉල්ලිම් ලිපිය

·       වෛද්‍ය වාර්තාවන්

 

8.            සේවයෙන් මුදා හැරිම

·       බස්නාහිර පළාත් ාජ්‍ය සේවා කොමිෂන් සභාව කාර්ය පටිපාටි රිති අංක 10 පරිශිෂ්ඨය(ඇමුණුම් 20)

·       පෙර තනතුරේ පත්විම් ලිපියේ පිටපත

·       පෙර තනතුරේ වැඩ භාරගැනිමේ ලිපියේ පිටපත

·       පෙර තනතුරේ සේවය ස්ථිර කිරිමේ ලිපියේ පිටපත

·       කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය සමත් විමේ ලිපියේ පිටපත

·       නව පත්විම් ලිපියේ පිටපත

·       නව පත්විමට අනුව ස්ථානගත කිරිමේ ලිපියේ පිටපත

·       නව පත්විමට අනුව වැඩභාරගැනීම ලිපියේ පිටපත

 

9.            විදේශිය නිවාඩු

·       පෞද්ලික අවශ්‍යතා

ü  ඉල්ලිම් ලිපිය (පිටපත් 03ක්)

ü  පොදු 126 අකෘති පත්රය(පිටපත් 03ක්) (ඇමුණුම් 21)    

ü  දිවයිනෙන් බැහැරව යාමේ අයදුම් පත්‍රය GOS/ADM/FO/01(පිටපත් 03ක්)   (ඇමුණුම් 22)                         

ü  සේවය ස්ථිර කිරිමේ ලිපිය(පිටපත් 02ක්)

ü  පෞද්ලික ලිපි ගොනුව ඇසුරින් සකස් කර ඇති වාර්තාව (පිටපත් 03ක්) (ඇමුණුම් 23)

ü  එතෙර නිවාඩු ඉල්ලුම් පත්‍රය(පිටපත් 03ක්)                                                                                                                                       

ü  රාජකාරි ආවරණ ලිපිය(පිටපත් 03ක්)

ü  වලංගු විදේශ ගමන් බල පත්‍රයෙහි (පිටපත් 03ක්)

ü  ජාතික හැඳුනුම්පත් (පිටපත් 03ක්)

ü  අදාල වර්ෂයේ නිවාඩු විස්තරය (පිටපත් 03ක්)

·       රැකියාවක් සඳහා

ü  ඉල්ලිම් ලිපිය (පිටපත් 03)

ü  පොදු 126 අකෘති පත්‍රය(පිටපත් 03ක්) (ඇමුණුම් 21)

ü  දිවයිනෙන් බැහැරව යාමේ අයදුම් පත්‍රය GOS/ADM/FO/02 (පිටපත් 03ක්)  (ඇමුණුම් 24)                         

ü  පෞද්ලික ලිපි ගොනුව ඇසුරින් සකස් කර ඇති වාර්තාව (පිටපත් 03ක්) (ඇමුණුම් 23)

ü  එතෙර නිවාඩු ඉල්ලුම් පත්‍රය(පිටපත් 03ක්) (ඇමුණුම් 25)

ü  පත්විම් ලිපිය (පිටපත් 03ක්)

ü  පත්විම් ස්ථිර කිරිමේ ලිපිය (පිටපත් 03ක්)

ü  රා.ප.ච.14/2022 ට අදාළව චක්‍රලේඛ 09/2022ට අඳාළ ගිවිසුම් පත්‍රය (03ක්) (ඇමුණුම් 26)

ü  විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරින්ට විදේශිය වැටුප් රහිත නිවාඩු  ලබාදිමේ ගිවිසුම(03ක්)

ü  රාජකාරි ආවරණ ලිපිය (පිටපත් 03ක්)

ü  වලංගු විදේශ ගමන් බල පත්‍රයෙහි (පිටපත් 03ක්)

ü  ජාතික හැඳුනුම්පත් (පිටපත් 03ක්)

ü  අදාල වර්ෂයට අදාලව නිවාඩු විස්තරය (පිටපත් 03ක්)

ü  NRFC බැංකු ගිණුම (පිටපත් 03ක්)

ü  වැන්දඹු පුරුෂ හා අනත්දරු අරමුදලකට දායක මුදල් ප්‍රේෂණය කරනු බවට ලිපිය හා ආකෘතිය (පිටපත් 03ක්) (ඇමුණුම 27)

 

10.        විශ්‍රාම පුර්ව නිවාඩු

(විශ්‍රාම එළඹෙන දිනයට දින 90 පෙර විශ්‍රාම පුර්ව නිවාඩු ලබාගත හැකිය.)

·       ඉල්ලිම් ලිපිය

·       නිවාඩු විස්තර (බි100 මඟින් )

 

11.        නිවාඩු හිලව් කිරිම සඳහා

·       ඉල්ලිම් ලිපිය

·       අදාළ වර්ෂයේ බී100 මඟින් නිවාඩු

·       හිලව් කරන වර්ෂවල බී 100 මඟින් නිවාඩු

 

12.        විශ්‍රාමය අනුමැතිය

 

·       ඉල්ලිම් ලිපිය (විදුහල්පති නිර්දේශ සහිතව) (පිටපත් 02)

·       විශ්‍රාම ගැන්විමේ අයදුම්පත්‍රය (ඇ.01) - 03(ඇමුණුම 28)

·       පීඩී03 ආකෘතිය (ඇ.02) - 01(ඇමුණුම 29)

·       දැනට දරන තනතුරේ පත්විම් ලිපියේ සහතික කළ පිටපත් 01

·       පත්විම් ස්ථිර කිරිමේ ලිපි  සහතික කළ පිටපත් 01

·       වැඩ භාර ගැනිමේ ලිපියේ සහතික කළ පිටපත් 01

·       උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත් 01

·       ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත් 01

·       සේවා ව්‍යවස්ථාව අන්තර්ග්‍රහණය පිටපත් 01

ü  පාසල් කාර්ය සහයක /සේවා ව්‍යවස්ථා  2014/03/14

                                                                  2018/04/18 දිනැති ලිපි

(සනීපාරක්ෂක කම්කරු ,පාසල් කම්කරු,පුස්තකාල සේවක ,රසායනාගාර සේවක)

ü  කාර්යාල සේවක සේවය 2012/01/01 සේවා ව්‍යවස්ථා  අන්තර්ග්‍රහණ ලිපිය

(පාසල් මුරකරු ,කාර්යාල කාර්ය සහයක)

·       උසස් කිරිමේ ලිපියේ සහතික කළ පිටපත් 01

·    නමේ වෙනසක් ඇත්නම් ඊට අදාළ ලිපි ලේඛන (දිවුරුම් ප්‍රකාශයක්)

 

13.  වැන්දඹු අනත්දරු විශ්‍රාම දායක මුදල් නැවත ලබා ගැනිම

 

විවාහය වී නොමැති නම් හෝ විවාහ වුවත් විශ්‍රාම යාමට පෙර කලත්‍රයා මියගොස් හෝ දික්කසාද වී ඇත්නම් හා දරුවන් වයස 26 ට වැඩි නම් දායක මුදල් ආපසු ලබා ගත හැක.

·       වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් ආපසු ලබා ගැනිම සඳහා ඉල්ලුම් පත්‍රය 1 (ඇමුණුම 30)

·       වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් ආපසු ලබා ගැනිම සඳහා ඉල්ලුම් පත්‍රය 2 (ඇමුණුම 31)

 

14.  මරණ පාරිතෝෂිත

 

·       මරණ සහතිකයේ මුල් පිටපත

·       මිය ගිය අයගේ උප්පැන්න සහතිකයේ සහතික මුල් පිටපත

·       මිය ගිය අයගේ ජාතික හැඳුනුම්පතහි  සහතික මුල් පිටපත

·       කලත්‍රයාගේ  ජාතික හැඳුනුම්පතහි  සහතික මුල් පිටපත

·       කලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ සහතික මුල් පිටපත

·       යැපෙන්නන්ගේ උප්පැන්න සහතිකයේ සහතික මුල් පිටපත

·       කලත්‍රයාගේ හා යැපෙන්නන්ගේ බැංකු පොත් වල සහතික කරන ලද මුල් පිටපත

·       ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද යැපෙන්නන්ගේ විස්තර (ඇමුණුම 32)

·       වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ඉල්ලුම් පත්‍රය PD4(ඇමුණුම 33)

·       විවාහ සහතිකය මුල් පිටපත

·       කලත්‍රයාගේ සහතික කරන ලද ඡායා රුපයක්

 

15.  අනිකුත් අකෘති

·       වැටුප් වර්ධක ආකෘති(ඇමුණුම 34)

·       සාමාන්‍ය රක්ෂණයෙන් රන් රක්ෂණයට මාරුවිමට අයදුම්පත (ඇමුණුම 35), අයදුම්පත සමඟ වැටුප් අංකය හා ජාතික හැඳුනුම්පත් අංක සමඟ කැමැත්ත පළ කිරිමේ ලිපියක් ඉදිරිපත් කලයුතු වේ.

·       අග්‍රහාර ප්‍රතිලාභ අයදුම්පත (ඇමුණුම 36)

·       ආපදා ණය අයදුම්පත් (ඇමුණුම 37),සේවා කාලය වසර 10 හෝ වැඩි අය සඳහා ආපදා ණය අයදුම්පත (ඇමුණුම් 38)

 

කණිෂ්ඨ කාර්ය මණ්ඩල වට්ස්ඇප් සමූහයට සම්බන්ධවීමට

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin